ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත් ඊට ඇතුලත්. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ති‍්‍රක්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින හරහා වටින් විට හමන පැයට කිලෝමීටර 50 පමණ දක්වාවූ තද සුළං ද හටගන්නා බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.