fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් උතුරු කොරියා නායකයාට ලිපියක්

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 09:53

ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් උතුරු කොරියා නායකයාට ලිපියක්

ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් උතුරු කොරියා නායකයාට ලිපියක් ලැබී තිබෙනවා.

පෞද්ගලික ලිපියක් වන මෙය විශිෂ්ඨ අන්තර්ගතයකින් යුතු ලිපියක් බවයි වාර්තා වන්නේ. එසේම ඉතා රසවත් ලිපියක් වන මෙය ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සුවිශේෂී නායකත්වය විදහා දක්වන ලිපියක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  පසුගිය මාසයේ ද උතුරු කොරියා නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. එයද ඉතා රසවත් බවටයි ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ. තමාට ලැබුණු ලිපිය පිළිබඳව ඉතා ඉක්මනින් අවධානය යොමු කරන බව උතුරු කොරියා නායකයා පවසා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්