fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාදැල් තොටුපොළවල අඩුපාඩු හඳුනාගන්නත් GSP තාක්‍ෂණයෙන් සහාය

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 13:24

මාදැල් තොටුපොළවල අඩුපාඩු හඳුනාගන්නත් GSP තාක්‍ෂණයෙන් සහාය

දිවයින පුරා පිහිටි මාදැල් තොටුපොළ ජී එස් පී තාක්‍ෂණය මගින් නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම තොටුපොළවල අඩුපාඩු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ 41 වන මහසභා සංවත්සරය වෙන්නප්පුවේදී පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා. මාදැල් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්