fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ සාමය හා සංහිදියාව පිළිබඳව සහ සංවර්ධනය පිළිබදව සතුටට වනවා – ජෝ ජොන්සන්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 16:25

උතුරේ සාමය හා සංහිදියාව පිළිබඳව සහ සංවර්ධනය පිළිබදව සතුටට වනවා – ජෝ ජොන්සන්

උතුරේ පවතින සාමය හා සංහිදියාව පිළිබදව සහ සංවර්ධනය පිළිබදව සතුටට පත්වන බව එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත ජෝ ජොන්සන් මහතා පවසනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවූ අවස්ථාවේදීයි ජෝ ජොන්සන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. යුද්දෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩ නැංවීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලද ඒ මහතාගේ ඇගයීමට ලක්වුණා. එමෙන්ම උතුරු පළාතේ සංවර්ධන කටයුතු සදහා උපරිම සහාය ලබා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්