fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයක තද වැසි සහ තද සුළං

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 11:42

පළාත් කිහිපයක තද වැසි සහ තද සුළං

පළාත් කිහිපයක තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති වනවා.

පුත්තලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්