fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 11:27

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය අද(22) සිට තවත් මසකින් දීර්ඝකර තිබෙනවා. ඒ  ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනුයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරා ක්‍රියාත්මක විය යුතු බව එම ගැසට් පත්‍රයේ සදහන් වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්