fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නොගිය දරුවන් ගැන වහාම පියවර ගැනීමට බලධාරින් කි‍්‍රයාකළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 14:21

පාසල් නොගිය දරුවන් ගැන වහාම පියවර ගැනීමට බලධාරින් කි‍්‍රයාකළ යුතුයි

කිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට බලධාරින් කි‍්‍රයාකළ යුතු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. මෙරට සෑම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා.

දිළිදුකම හෝ වෙනත් හේතු මත දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට නොහැකි දෙමව්පියන් සිටින්නේ නම් ඔවුන් හඳුනාගෙන අවශ්‍ය කි‍්‍රයාාමර්ග ගැනීම ගම් මට්ටමේ සිටින සියලු රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්