fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 12:23

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

කුරුඳු නිෂ්පාදනයෙන් වාර්තාගත අපනයන ආදායමක් උපයාගත් බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ පී හීන්කෙන්ද මහතා ප‍්‍රකාශ කළා.

පසුගිය වසරේදි ලැබී ඇති ආදායම රුපියල් මිලියන තිස් පන් දහසක්. එය 2017 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

අපනයන භෝග සංවර්ධනය වෙනුවෙන් මේ වන විට වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙනවා. ඉදිරියේදිත් නව වැඩපිළිවෙල සැලසුම් කර ඇති බවයි අපනයන කෘෂිකර්ම දොපර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00