fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගණිකා නිවාසයක් වැටලීමෙන් සැකකාරියන් පස් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 11:02

ගණිකා නිවාසයක් වැටලීමෙන් සැකකාරියන් පස් දෙනෙක් අත්අඩංගුවට

ගණිකා නිවාසයක් වැටලීමේන් එහි සිටි කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. අයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස එය පවත්වාගෙන ගොස් ඇත්තේ දෙහිවල අපොන්සුපාර ප‍්‍රදේශයේ. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදුකෙරුණා.

අවුරුදු 30 – 42 ත් අතර වයස්වල පසුවන සැකකාරියන් පේරාදෙණිය බෙන්තොට සහ ගිරාඳුරුකෝට්ටේ වැනි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළා. ඔවුන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්