දුම්රිය සේවක වර්ජනයෙන් ජනතාවට සිදුවන අපහසුතා මගහැරවීමට උපරිම පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. අමතර බස් රථ යෙදවීමට අමතරව සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන එම් පී එච් ටී චන්ද්‍රසිරි මහතා පවසන්නේ.
එම් පී එච් ටී චන්ද්‍රසිරි – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන – ලංකා ගමනාගමන මණ්ඩලය