අණ නොතකා ධාවනය කළ ති්රරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබිමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල් ගතකළා.
එම පුද්ගලයා බෙම්මුල්ල ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු බීමතින් සිටි බවයි මූලික පරීක්ෂණ වලදී හෙලිවුණේ.

© 2024 ITN News - Powered by ITN DIgital.