fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට – තවත් හයකට තුවාල

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 15:52

රිය අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට – තවත් හයකට තුවාල

හංවැල්ල පනාගොඩ මාර්ගයේ දීගලවත්ත ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මියගොස් තවත් හය දෙනෙක් බරපතල තුවාල ලැබුවා.

ත‍්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවුණා. මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ හත් හැවිරිදි දැරියක්. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්