fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්කුඩු ලග තබාගත් පුද්ගලයෙකුට මරණ දඩුවම

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 16:41

මත්කුඩු ලග තබාගත් පුද්ගලයෙකුට මරණ දඩුවම

මත්කුඩු ලග තබාගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළා. ඔහු කොළඹ 13 මහා විද්‍යාල මාවතේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

2013 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 4 ක් සොයාගෙන තිබෙනවා. කොස්ගස් හන්දිය ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්