මත්කුඩු ලග තබාගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළා. ඔහු කොළඹ 13 මහා විද්යාල මාවතේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
2013 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් 4 ක් සොයාගෙන තිබෙනවා. කොස්ගස් හන්දිය ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප අධිකරණ වාර්තාකරු ප්රකාශ කළේ.