ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමූපකාර සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සමූපකාර ආඥාපනත ඇතුළු අනපනත් කාලාණුරූපව වෙනස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.