සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කිරීම ඇතුළු කටයුතු කඩිනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජාතික ශිල්ප සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lFKr-ceI6g0″]