fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 12:16

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කිරීම ඇතුළු කටයුතු කඩිනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජාතික ශිල්ප සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00