fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමාල කඳුවැටිය ගැන නව වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:24

හිමාල කඳුවැටිය ගැන නව වාර්තාවක්

හිමාල කඳුවැටිය පිළිබද නව වාර්තාවක් නිකුත් වුණා. ඒ කොලොම්බියා සරසවිය ඇතුලු ආයතන කිහිපයක් එක්ව සිදුකළ අධ්‍යනයක් මගින්.

ඔවුන් චන්ද්‍රිකා වලින් ලබාගත් ඡායාරූප විශ්ලේෂණය කර තිබෙනවා. ඉන් හෙළිවුණේ හිමාල කඳුවැටිය දියවීමේ වේගය ඉහළ ගොස් ඇති බවයි. 1975 සිට 2000 අතර කාලය තුළ අයිස් ටොන් විශාල වශයෙන් දියවන බවටයි හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්