fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:19

ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කරයි

ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කළා. සියලු හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දින 4 ක් ඒ සඳහා යොදවන බවයි රජය පවසන්නේ.

නියමුවන් රහිත ගුවන් යානා සහ එෆ් 35 වර්ගයේ ප‍්‍රහාරක යානා යොදා ගැනීමත් සැලසුම් වලට අයත්. මිසයිල ප‍්‍රහාර වැළැක්වීම සම්බන්ධයෙන් ද අභ්‍යාස සිදුකරන බවයි ඊශ‍්‍රායල රජය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්