fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:13

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. සීදුව පොලිස් ස්ථානයට වාර්තාවී ඇති සිදුවීම් සංඛ්‍යාව 7 ක්.

මුතුවාඩිය ප‍්‍රදේශයේ සැඟව සිටියදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය හැකිවුණා. සැකකරු අද (20) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්