fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධන වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:09

කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධන වැඩසටහන් රැසක්

කෘෂිකර්ම ක්ෂේත‍්‍ර සංවර්ධන වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

කෘෂිකර්ම නිලධාරීන්ට විධිමත් පුහුණුවක් හා තාක්ෂණික දැනුම ලබාදීමත් ඊට අයත්. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ගොවිජනතාව නිසි ආකාරයෙන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම නිලධාරින් යොමු කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2019 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්