fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 19:04

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ  සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින්. තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පල කළා.

“]

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්