fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 18:02

පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ මෙන්ම කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. පැය දෙකකට ආසන්න කාලයක් එම රැස්වීම පැවති බවයි ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කළේ. පක්ෂ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී විශේෂ අවදානය යොමු වුණා. එමෙන්ම රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අංශ ගණනාවක් පිළිබඳ සාකච්ඡාවී තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවූ පක්ෂ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්