fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා මෝසමක්

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:37

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා මෝසමක්

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණවලදී විදේශ ගමන් තහනමකට ලක් කර තිබූ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොණු කළා.

දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඇලෝසියස් මහතාට ජූලි 01 වනදා සිට 11 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මීට පෙර අවසර ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්