fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායලයේ හමුදා මුලස්ථානයකින් අවි ආයුධ රැසක් සොරා ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:32

ඊශ‍්‍රායලයේ හමුදා මුලස්ථානයකින් අවි ආයුධ රැසක් සොරා ගනී

ඊශ‍්‍රායලයේ හමුදා මුලස්ථානයකින් ගිනි අවි ඇතුලු අවි ආයුධ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

බෙකා අල් ඕඩ්න් හමුදා මුලස්ථානයෙන් බෝම්බ විශාල ප‍්‍රමාණයක් ද අතුරුදන්ව ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ඒ අනුව කඩිනම් විමර්ෂණයක් සිදු කරන ලෙස ඊශ‍්‍රායල බලධාරින් පොලීසියට නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්