fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් දෙදෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:09

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් දෙදෙනෙකු මිය යයි

ඉන්දියාවේ අනන්තන් දිස්ත‍්‍රික්කයේ පහල්ගම් ගංගාවේ දී බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූවන් සොයා තවමත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි ඉන්දීය බලධාරින් සඳහන් කළේ. මීට දින 18 කට පෙර ද ඉන්දියාවේදී මෙවැනිම බෝට්ටු අනතුරක් සිදුවුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්