fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 14:47

ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුවක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවුණා.

ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුව සිදුවුණේ නාවික හමුදා මූලස්ථානයේදීයි. නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් ගුවන් හමුදාපතිවරයා පිළිගනු ලැබුවා.

සුමංගල ඩයස් මහතා ගුවන් හමුදාපති ධුරයට පත්වීමෙන් පසු නාවික හමුදාපතිවරයා නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. අනතුරුව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo