සිවිල් ආරක්ෂක භටයෙකුට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙක් පුත්තලම ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්රිවරයෙකු බවයි පුත්තලම පොලීසිය සඳහන් කළේ. පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම පහරදීම සිදුව තිබෙනවා. පොදුජන පෙරමුණ ප්රාදේශීය සභා මන්ත්රීවරයාව සිවිල් ආරක්ෂක භටයා පරික්ෂා කිරීමට කටයුතු කිරීමේදී ඔහුට පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිවිල් ආරක්ෂක භටයෙකුට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0