fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 25 වන තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 12:14

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 25 වන තරගය අද

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 25 වන තරගය නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙනවා.

පස්වරු තුනට එය ආරම්භ වන්නේ බර්මින්ග්හැම් හීදි. දකුණු අප‍්‍රිකාව මීට පෙර තරග පහකට සහභාගී වුණා. ඉන් ජයග‍්‍රහණය කළේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය පමණයි. තරග තුනක් පරාජයට පත්වුණා. කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. නවසීලන්තය තරග හතරකට සහබාගී වී තිබෙනවා. ඉන් ඔවුන් තරග තුනක් ජයග‍්‍රහණය කළා. ඉන්දියාව සමග පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 12:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්