ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 25 වන තරගය අද
Related Articles
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 25 වන තරගය නවසීලන්තය සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙනවා.
පස්වරු තුනට එය ආරම්භ වන්නේ බර්මින්ග්හැම් හීදි. දකුණු අප්රිකාව මීට පෙර තරග පහකට සහභාගී වුණා. ඉන් ජයග්රහණය කළේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය පමණයි. තරග තුනක් පරාජයට පත්වුණා. කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. නවසීලන්තය තරග හතරකට සහබාගී වී තිබෙනවා. ඉන් ඔවුන් තරග තුනක් ජයග්රහණය කළා. ඉන්දියාව සමග පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.