fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කබීර් සහ හලීම් අමාත්‍ය ධුරවල යළි දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 12:06

කබීර් සහ හලීම් අමාත්‍ය ධුරවල යළි දිවුරුම් දෙයි

අමාත්‍ය ධූරවලින් පසුගිය දා ඉල්ලා අස් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම් එච් ඒ හලීම් යන මහත්වරුන් යළි අමාත්‍යධූරවල දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඔවුන් මීට පෙර දැරූ අමාත්‍ය ධූරවලම මෙසේ දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්