රට රකින , රට හදන යන තේමාව යටතේ ජාතික මඟ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=3nVoA_7_jN4&feature=youtu.be&fbclid=IwAR1zZhvg-85hD9itTgXvaG3Hyi0O9nFVf9atDbALzV0AOywzg4eAhvGOwZM”]