ඉන්ධන නළ පද්ධතියක් ඉදි කිරිමට කැනඩා රජය තීරණය කළා. කදුකර ප්රදේශයක් ඔස්සේ එය සකස් කිරිමටයි අවදානය යොමුව තිබෙන්නේ.
වැයවන මුදල ඇමරිකා ඩොලර් බිලියන 05ක්. කෙසේ වෙතත් ඊට පරිසරවේදීන් ඇතුළු සංවිධාන රැසකින් විරෝධතා එල්ල වී තිබෙනවා. නළ පද්ධතිය ඉදිකිරිමෙන් පරිසරයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඔවුන් පවසන්නේ.