fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය: සාන්ත ජෝෂප් පරදා වෙස්ලි විද්‍යාලය ජයගනී

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 09:59

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය: සාන්ත ජෝෂප් පරදා වෙස්ලි විද්‍යාලය ජයගනී

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 15ට 13ක් ලෙස ජයග්‍රහණය කිරිමට වෙස්ලි විද්‍යාලය සමත් වුණා.

සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලකුණු 10ක් ලබා සිටියා. එම අර්ධයේදී වෙස්ලි විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 05ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 15ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 03ක්  ඇතුලත්. ඒ වන විට  මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 13ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2019 09:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්