පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලිමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවේ ප්‍රගති සමාලෝචනයක් අද (19) පැවැත්වෙන බව සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළා.
කතානායක කරු ජයසුරිය මහතා සමඟ ද සාකච්ඡා කිරිමට කටයුතු යොදා තිබෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණයකට එළඹෙන බවයි නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ.