පාස්කු ඉරිදා ප්රහාරයෙන් රටේ ඇති වූ අඳුරු පැල්ලම මකා දැමීමට හැකි වන්නේ එක මවකගේ දරුවන් ලෙස සමඟි සම්පන්නව එක්ව නැගි සිටීමෙන් පමණක් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්රකාශයක් කරමිනුයි අග්රාමාත්යවරයා මේ බව අවධාරණය කර ඇත්තේ.
මේ අතර පොසොන් උත්සවය සාර්ථකව සැමරීමට එක්වූ සියලු දෙනාට ස්තූතිය පුද කරන බව ද අග්රාමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RoezvnRIyTw”]