fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලය යළි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සාහය පිළිකුල් සහගතයි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 17:39

බලය යළි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සාහය පිළිකුල් සහගතයි

නැති වී ගිය දේශපාලන බලය යළි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සාහය පිළිකුල් සහගත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල සහිරා ආදර්ශ මහා විද්‍යාලයේ දෙමහල් තාක්‍ෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23 කට අධික මුදලක් වැයකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්