ඉන්දියාවේ පුල්වාමා ආශ්‍රිතව බෝම්බ පිපිරිමක් සිදුව තිබෙනවා. මෝටර් රථයක සවිකර තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ඉන් හමුදා සාමාජිකයන් දස දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. හමුදා සෙබලුන් රැගත් ජිප් රථයද මුළුමණින්ම විනාශ වී තිබෙනවා.