fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ හයකට සමෘද්ධිය දීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 15:21

ලක්ෂ හයකට සමෘද්ධිය දීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් හෙට

ලක්ෂ හයකට අලුතෙන් සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක් හෙට (19) පැවැත්වෙනවා. ඒ හෝමාගම විල්ප‍්‍රඩ් සේනානායක ක‍්‍රීඩාංගනයේදී.

පස්වරු 2.30ට උත්සවය ආරම්භ වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. දයා ගමගේ අමාත්‍යවරයා ඇතුලු පිරිසක් ඊට එක්වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්