සැක කටයුතු මරණයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වුණා.
ලුණුවිල ප්‍රදේශයේ කාන්තාවක් නිවසක පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබුණේ. ඇය තනිව ජීවත් වූ බවට තොරතුරු හෙළිව තිබෙනවා. එම නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.