චීන උතුරු කොරියා දේශසීමාවේ පිපිරීමක් සිදුවුණා.
භූමි කම්පාවක් හේතුවෙන් එය හටගෙන ඇති බවටයි තොරතුරු හෙළි වුණේ. කෙසේ වෙතත් ඒ සඳහා බලපෑ සාධක පිළිබඳව නිෂ්චිතව අදහස් පළවී නැහැ. චින ජනාධිපති ෂී ජින් පින් උතුරු කොරියාවේ සංචාරයක ද නිරත වනවා. ඒ අනූව චීනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.