නාවික හමුදාව මීගමුව ඒත්තුකාල මුුහුදු තීරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදන්වීම හේතුවෙන්. සෝදිසි මෙහෙයුමට මීගමුව පොලීසියේ ද සහාය හිමිව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. අතුරුදන් වුණේ 18 හැවිරිදි උඩුගම්පළ ප්‍රදේශයේ තරුණයෙක්.