fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදාව මීගමුව ඒත්තුකාල මුුහුදු තීරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 10:46

නාවික හමුදාව මීගමුව ඒත්තුකාල මුුහුදු තීරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා

නාවික හමුදාව මීගමුව ඒත්තුකාල මුුහුදු තීරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදන්වීම හේතුවෙන්. සෝදිසි මෙහෙයුමට මීගමුව පොලීසියේ ද සහාය හිමිව ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. අතුරුදන් වුණේ 18 හැවිරිදි උඩුගම්පළ ප‍්‍රදේශයේ තරුණයෙක්.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්