ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් තමාට ද සුදුසුකම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.
පා.ම. කුමාර වෙල්ගම,
[ot-video type=”youtube” url=”https://youtu.be/AH-QM1ADrVk”]