ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඔවුන් ළඟ තිබි රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් හමුවුණා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හසළක පොලිස් වසමේ උඩුදහ ප්‍රදේශයේදී. ඔවුන් අද මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.