නව විදුලි සම්බන්ධතා සතියක් වැනි කාලයකින් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා.
ඒ සඳහා ඉල්ලුමට සරිලන සැපයුමක් තබාගැනිමයි මුලික අවශ්‍යතාව. මිළ අධික විදුලි ජනනයත් ගැටළුවක්. ඉදිරි වසර එක හමාර තුළ එය සම්පූර්ණයෙන් විසන්ධි කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. පාරිභෝගිකයන්ට මිත්රශීලිි සේවාවක් සැපයීමයි එහි අපේක්ෂාව. සුර්ය බල සංග්‍රාමය ද සියයට 500කින් වැඩි කිරිමට සැලසුම් කර තිබෙනවා.