fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැබිනට් මණ්ඩලය අද රැස්වේ

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:19

කැබිනට් මණ්ඩලය අද රැස්වේ

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද  පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන  බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්