ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිල්ල ගැන සාධාරණ පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටිම වැදගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ගමේ පන්සල ගමට සවියක් ප්‍රජාසත්කාරයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/y8Yok-DI31o”]