න්‍යෂ්ඨික අවි භාවිතය සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් වුණා. ඒ මේ වනවිට න්‍යෂ්ඨික ශක්තිය සහිත රටවල් පිළිබදව සිදුකළ විමර්ශනයකින් අනතුරුව. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාමය පිළිබද පර්යේෂණ ආයතනයයි එය සිදුකළේ. ඇමරිකාව , රුසියාව , බි්රතාන්යය , ප්‍රංශය සහ චින ඇතුළු රටවල් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුවුණා. පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ලෝක බලවතුන් සතු න්‍යෂ්ඨික ආයුධ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවයි පර්යේෂණ වාර්තාවෙන් භෙලිවුණේ. කෙසේ වෙතත් රටවල් කිහිපයක් තමන් සතුව පවතින ආයුධ නවීකරණ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇති බවත් පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළා.
න්‍යෂ්ඨික අවි භාවිතය සම්බන්ධයෙන් නවතම වාර්තාවක්.
කියවීමට මිනිත්තු 1