fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 18:54

ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

අත්අඩංගුවට ගෙන සිටින ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙසත් ප්‍රකාශ නිදහසට බාධා නොකරන ලෙසත් ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

සිවිල් සංවිධාන එකමුතුව විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්