තමන්ට තිබෙන තනතුරු අහිමි වේයැයි සිතා ඇතැමුන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ලෝක කැස්බෑ දිනය වෙනුවෙන් කැස්බෑ පැටවුන් 500 ක් මුහුදට නිදහස් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොස්ගොඩ දල්බොක්ක කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයයි මෙම වැඩසටහන සංවිධාන කළේ. දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=at1wnkuwuSs&feature=youtu.be&fbclid=IwAR2Kl_agPNvZujRhdS36NS5RIIWGXrPC_rUmIZRnpBzdcV7fgk_sg61w0KE”]