fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් දොළොස් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 16:19

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් දොළොස් දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවුණේ බස් රථය තවත් මෝටර් රථ කිහිපයක ගැටීමෙන්. බස් රථයේ ගමන් ගත් මඟියෙකු සුක්කානම අසළ රැඳීසිටිමින් රියදුරු සමඟ ආරවුලක් ඇති කරගැනීමෙන් පසු කලබලකාරී තත්වයක් හටගැණුනා. ඒ සමඟ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදීගොස් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්