fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ වෛද්‍ය වර්ජනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 14:34

ඉන්දියාවේ වෛද්‍ය වර්ජනයක්

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව එරට වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය රෝගියෙකුගේ ඥාතීන් බටහිර බෙන්ගාලයේ වෛද්‍යවරයෙකුට පහරදීම මෙම වර්ජනයට හේතුව වී තිබෙනවා. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්ව ඇත්තේ පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා මිය යාමත් සමඟයි. සියලුම වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය නොවන සේවාවලින් ඉවත්ව තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් කුඩා දරුවෙකු මිය යාමත් සමඟ වෛද්‍යවරුන්ට ඉන්දීය ජනතාව  තව තවත් විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්