fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 23 තරඟය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:26

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 23 තරඟය පස්වරුවේ

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 23 තරඟය පස්වරුවේ පැවැත්වෙනවා. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් සවස තුනටයි තරඟය ආරම්භ වන්නේ. ඒ ටවුන්ටන් හිදීයි.

බංගලිදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි තරඟ වදින්නේ. මෂ්රෆි මොර්ටාසා බංගලිදේශ පිල මෙහෙය වනවා. කොදෙව් කණ්ඩායම මෙහෙය වන්නේ ජේසන් හෝල්ඩර්. මෙතෙක් පැවැති තරඟ වලින් තරඟ 4 කට මුහුණදී එක් තරඟයක් පමණක් ජයගෙන කොදෙව් කණ්ඩායම රැඳීසිටින්නේ හය වන ස්ථානයේ. මුහුණ දුන් තරඟ හතරෙන් එක් තරඟයක් ජයගත් බංගලිදේශ කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්